ජැක්සන් දිවි රඟමඩලට සමු දෙයි

 ප්‍රවීන රංගන ශිලිපී ජැක්සන් ඇන්තනී මහතා මාස 14කට ආසන්න කාලයක් ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇතැයි වාර්තා වේ.

අනුරාධපුර ප්‍රදේශයේ චිත්‍රපටයක් රූගත කිරිම අතර තුර ඔහු ගමන් ගත් මෝටර් රථයේ වල්  අලියකු  ගැනීමෙන් බරපතල තුවාල ලැබූ ඔහු දීර්ඝ කාලයක් රෝහලේ ප්‍රතිකාර ලැබීය.

මිය යන විට 65 හැවිරිදි වියේ පසුවිය. චිත්‍රපට සහ වේදිකා නාට්‍ය රැසකට ඔහු සිය රංගන දායකත්වය ලබා දී ඇත. 

ජැක්සන් දිවි රඟමඩලට සමු දෙයි ජැක්සන් දිවි රඟමඩලට සමු දෙයි Reviewed by Idapz Digital on October 09, 2023 Rating: 5

No comments:

Powered by Blogger.