LPG ගෑස් දිනයේ වැදගත්කම.


ජුනි 7 වැනිදා ලෝකය පුරා සැමරෙන්නේ LPG Day – Liquefied Petroleum Gas එක වෙනුවෙන්. ක්ලෝරොෆ්ලෝරො කාබන් වෙනුවට සොයාගත් හොඳම විකල්පය LPG ගෑස්. ඕසෝන් වියනේ සුරක්ෂාවට මේ සොයාගැනීම ඉතා වැදගත්. ඒ නිසා ගෑස් භාවිතය පරිසර හිතකාමි අදහසක්. අපි හැමෝටම ගෑස් කියන එක රටක් හැටියට මෙන්ම පවුල විදියටත්  ජීවිතයේ අත්‍යවශ්‍ය  දෙයක්.  


LPG කියන්නේ මොකක්ද?


LPG කියන්නේ ප්‍රොපේන් සහ බුටේන් වැනි වාෂ්පීභවනය වන ද්‍රව්‍යවල මිශ්‍රණයකි. එය:ආහාර පිසීමට, වාහනවල ඉන්ධනය ලෙස, කුඩා කර්මාන්තවල භාවිතා වෙනවා.

 ලෝකයේ මිලියන ගණනක් දෙනාට පහසුවෙන් හාවිතා කළ හැකි  පිරිසිදු ඉන්ධනයක් තමයි LPG.  මෙය liquid එකක් වශයෙන් ගබඩා වුණත්, භාවිතාවේදී වාෂ්පය (gas) වශයෙන් යෙදේ.


LPG  වායු දූෂණය අඩු කරයි.


වායු දූෂණය නිසා ඇතිවන අශ්මාව  වැනි රෝග අවම කරයි. 

 ගෘහණියන්ට මුළුතැන් ගෙයි  ආරක්ෂාකාරීව පිසීමේ කටයුතු කළ හැකි වේ. කාලයත් ශ්‍රමයත් ඉතිරි කරයි.


 LPG Day එක අපිට මතක් කරන්නෙ කුමක් ද? 


පිරිසිදු ඉන්ධන ගැන දැනුවත් වීම.

ගෙදර ආරක්ෂාව ගැන සිතීම.

පරිසරයට  හිතකර ක්‍රම භාවිතා කිරීම.

අද සිට සිතමු – පිරිසිදු, ආරක්ෂිත ජීවිතයකට LP ගෑස් භාවිත කරමු


LPG ගෑස් දිනයේ වැදගත්කම. LPG ගෑස් දිනයේ වැදගත්කම. Reviewed by News Hub on June 08, 2025 Rating: 5

No comments:

Powered by Blogger.