බල්තසාර් කැපෙයි
කොළඹ නගර සභාවේ නව නගරාධිපති තේරීම සඳහා අද පැවැත්වෙන ඡන්ද විමසීමට සහභාගි වීම සඳහා විපක්ෂ මන්ත්‍රීවරුන් විපක්ෂ නායක කාර්යාලයෙන් බස් රථ දෙකකින් නගර සභාව වෙත ගමන් කළහ.
එම අවස්ථාවෙදී එක්සත් ජාතික පක්ෂයේ සාගල රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් ද නගර සභාවේ කටයුතු සඳහා විපක්ෂ නායක කාර්යාලය වෙත පැමිණියේය.
දැනට ලැබී ඇති තොරතුරු අනුව, විපක්ෂය නගරාධිපති .තනතුරට අවශ්‍යය සියලුම ඡන්දඅත්පත් කරගෙන ඇත
බල්තසාර් කැපෙයි
Reviewed by Tricks And Tips
on
June 15, 2025
Rating:

No comments: